ඔබ කැමතිද ගෙදර සිටම ඉහළ ආදයමක් සහිත රැකියාවක් කරන්න?
එහෙනම් මෙන්න වටිනා අවස්ථාවක්.
මොකක්ද මේ රැකියාව?
ඔයාට, අපි විකුණන නිශ්පාදන 03ක් ගැන විස්තර ලබා දෙනවා.
ඔයාට තියන්නේ කස්ටර්මස්ලා කෝල් කරාම, ඒ නිශ්පාදන ගැන විස්තර ලබා දීලා, ඒවා ඩිලිවරි කිරීමට අවශ්‍යය නම, ලිපිනය කස්ටමගෙන් ලබා ගන්න.
ගෙවීම් කොහොමද?
ඔයා තෝරා ගන්න නිශ්පාදනය අනුව, එක ඇණවුමකට රු. 50 සිට රු. 200 වගේ මුදලක් අපි ඔයාට ගෙවනවා.
හැබැයි ඔයාට අපි ගෙවන්නේ කස්ටමර් ඒ ඕර්ඩර් එක ලබා ගත්තොත් පමණයි.
කස්ටමර් ඒ ඕර්ඩර් එක ලබා ගත්තේ නැත්නම් ඒකේ ආදායම ඔයාට ලැබෙන්නේ නැහැ
උදාහරණයක් විදියට,
👉 ඔයා දවසකට ඇණවුම් 30ක් ලබා ගන්නවා.
👉 එක ඇණවුමකට අපි ඔයාට රුපියල් 100 බැගින් ගෙවනවා.
👉 නමුත් ඩිලිවරි වෙන්නේ ඇණවුම් 20යි.
👉 එතකොට ඔයාගේ දවසේ ආදායම රු. 100 x 20 = 2000/=
දවස් 25ක් මේ විදියට වැඩ කලහොත් ඔයාට රු. 25x2000 = රු. 50,000/=ක් උපයන්න පුලුවන්
මෙහිදී විශ්වාසය කියන එක ප්‍රධාන සාධකයක්.
ඔයා අවංකව සේවය කලහොත් ඉතා ඉහළ ආදයමක් වෙත රැගෙන යාමට අපට හැකියාව තිබෙනවා
ඔයා අපට ලබා දෙන ඇණවුම්, ඒවා ඩිලිවරි වුන, සහ නොවුන ඒවා, ඔයාගේ ආදායම ආදී සියල්ල ඔයාට බලන්න පුලුවන් සිස්ටම් එකක් අපි ඔයාට දෙනවා.
ඒ නිසා විනිවිද භාවය උපරිමෙන් අපි ආරක්ෂා කරනවා
Comments
Post a Comment